Animal & Animal Products Transport and
Produce Farmers’ Association
Home
About
Gallery
News
Contact
Donations
News
බිත්තර ආනයනය කිරීම, පශු සම්පත් සංවර්ධනය සඳහා ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග සහ සූකර, එළු,ගව සත්ත්ව ගොවිපල පවත්වා ගෙන යාමේදී ගොවින් මුහුණ දෙන පාරිසරික ගැටලු පිලිබඳව 2023/02/16 වන දින කෘෂිකර්ම අමාත්‍යාංශයේදී ගරු. අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමාගේ සහ ඩී. බී හේරත් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අප සත්ත්ව ප්‍රවාහන සහ සත්ව නිෂ්පාදන ගොවි සංගමයේ සභාපති කේ. එස්. කේ. කුලරාජ පෙරේරා මහතා, ලේකම් සුජාන් දීලීප් මහතා, ජාතික සංවිධායක සුජිත් නිරෝෂන් මහතා, පරිසර අධ්‍යක්ෂක ප්‍රේමරත්න දිසානායක මහතා ඇතුලු නිලධාරීන් සහභාගී වූ සාකච්චාව.... මේ සඳහා සභාපති මධ්‍යම පරිසර අධ්කාරිය, අධ්‍යක්ෂක ජෙනරාල් මධ්‍යම පරිසර අධිකාරිය, අධ්‍යක්ෂක ජෙනරාල් සෞඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යක්ෂක වෛද්‍ය සන්ජික පෙරේරා පශු සම්පත් සංවර්ධන කෘෂිකර්ම අමාත්‍යංශය, අධ්‍යක්ෂක ජෙනරාල් සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, අධ්‍යක්ෂක වයඹ පළාත් පරිසර අධිකාරිය, පළාත් අධ්‍යක්ෂක - බස්නාහිර / වයඹ/මධ්‍යම, ජේෂ්ඨ පොලිස් අධිකාරි අධ්‍යක්ෂක පරිසර ආරක්ෂණ අංශය, ඇතුලු නිලධාරීන් රැසක් සහභාගී වූහ...
View More
සත්ව ප්‍රවාහන සහ සත්ව නිෂ්පාදන ගොවි සංගමයේ ජාතික සංවිධායක සුජිත් නිරෝෂන් මහතාට අයත් එස්. එන්. බ්‍රදර්ස් ඇග්‍රෝ ආයතනයේ කොටදෙනියාව පිහිටි ආදර්ශමත් සුකර සත්ව ගොවිපල
View More
සුජිත් නිරෝෂන් මහතාට අයත් එස්. එන්. බ්‍රදර්ස් ඇග්‍රෝ ආයතනය සතු ගව සත්ව ගොවිපල
View More
සුජිත් නිරෝෂන් මහතාට අයත් එස්. එන්. බ්‍රදර්ස් ඇග්‍රෝ ආයතනයේ දිවුලපිටිය පිහිටි සුකර සත්ව ගොවිපල
View More
ජාතික සංවිධායක සුජිත් නිරෝෂන් මහතාට අයත් එස්. එන්. බ්‍රදර්ස් ඇග්‍රෝ ආයතනයේ බයෝ ගෑස් නිෂ්පාදන ටැංකි පද්ධතිය
View More
එස්. එන්. බ්‍රදර්ස් ඇග්‍රෝ ආයතනය සතු දියරමය ගොම පොහොර ප්‍රවාහන බවූසර් රථය
View More
සත්ව ප්‍රවාහන සහ සත්ව නිෂ්පාදන ගොවි සංගමයේ ජාතික සංවිධායක සුජිත් නිරෝෂන් මහතාට අයත් එස්. එන්. බ්‍රදර්ස් ඇග්‍රෝ ආයතනය සතු දියරමය නයිට්‍රජන් පොහොර ප්‍රවාහනය සඳහා භාවිත කෙරෙන ලීටර් 30000 ක ධාරිතාවකින් යුත් අති දැවැන්ත නවීන බවුසර් රථය
View More
එස්. එන්. බ්‍රදර්ස් ඇග්‍රෝ ආයතනය සතු දියරමය නයිට්‍රජන් පොහොර නිෂ්පාදනය කෙරෙන ටැංකි
View More
සත්ව ප්‍රවාහන සහ සත්ව නිෂ්පාදන ගොවි සංගමයේ සාමාජික ගරු ලේකම් සුජාන් දිලීප් පෙරේරා මහතාගේ ආදර්ශමත් ගොවිපල.
View More
සෙනරත් ඈන්ජලෝ මහතාට අයත් ජේ. ඒ. ඩී. සුකර සත්ව ගොවිපලෙහි ජල පිරිපහදු කෙරෙන ටැංකි පද්ධතිය
View More
සත්ව ප්‍රවාහන සහ සත්ව නිෂ්පාදන ගොවි සංගමයේ කාරක සභික සෙනරත් ඈන්ජලෝ මහතාට අයත් ජා-ඇල නිවන්දම පිහිටි ආදර්ශමත් සුකර සත්ව ගොවිපල
View More
ගරු.සභාපතිතුමා විසින් ගොවි මහත්වරුන් හට සත්ව ප්‍රවාහන උපලේඛන නිකුත් කිරීමේ අවස්ථාවක්
View More
ගරු.සභාපතිතුමා විසින් මුඛ සහ කුර ලෙඩ සඳහා ගොවි මහත්වරුන්ට බෙහෙත් ඖෂධ බෙදා හැරිමෙ අවස්ථාවක්
View More
සත්ව ප්‍රවාහන සහ සත්ව නිෂ්පාදන ගොවි සංගමයේ ගරු සභාපති k. S. K. කුලරාජ පෙරේරා මහතා විෂින් මහකුඹුක්කඩ වල ගොවිජන සේවා මාධ්‍යස්තා නයේ . බුදුමෙදුරට මුල්ගල ථැබිමේ අවස්ථාව සහ මුලය පරිත්‍යාග
View More
ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජලසම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු සනත් නිශාන්ත මැතිතුමාගේ සංකල්පයකට අනුව සත්ව ප්‍රවාහන සහ සත්ව නිෂ්පාදන ගොවි සංගමයේ අනුග්‍රහයෙන් මහකුඹුක්‌කඩවල ප්‍රාදේශීය සභා බලප්‍රදේශයට අයත් වල්පාලුව, පෙට්ටිගම ප්‍රදේශ ආශ්‍රිතව අලිවැට ඉදි කිරීමේ කටයුතු නිරීක්ෂණය සහ ඉදිරි කටයුතු සාකච්ඡා කිරීම සඳහා සපැමිණි ගරු අමාත්‍ය තුමාව සභාපති කේ. එස්. කේ. කුලරාජ මහතා විසින් ඉමහත් ගෞරවයෙන් පිලිගැනීම
View More
⤴